Altcoins Talks - Cryptocurrency Forum

Local => Other languages/locations => සිංහල (Sri Lanka) => Topic started by: amila_cs on November 17, 2017, 09:12:31 AM

Title: ලංකාවේ අය සේරම සෙට් වෙමු
Post by: amila_cs on November 17, 2017, 09:12:31 AM
Crypto කරන සහ කරන්න කැමති ලංකාවේ සේරම අය මෙතනට සෙට් වෙලා කතා කරමු, වැඩිපුර විස්තර ඉස්සරහට  ;) ;)
Title: Re: ලංකාවේ අය සේරම සෙට් වෙමු
Post by: n7788 on November 23, 2017, 07:21:17 PM
අපේම සිංහල Thread එකක් සහ අපේම Moderator කෙනෙක් දකින්න ලැබීම සතුටුයි.
Title: Re: ලංකාවේ අය සේරම සෙට් වෙමු
Post by: magix2 on February 20, 2018, 04:50:56 PM
Yes we are here :) :) :)
Title: Re: ලංකාවේ අය සේරම සෙට් වෙමු
Post by: amila_cs on March 02, 2018, 10:34:17 PM
ආපු සේරටම thanks මචන්ලා. referel ලින්ක් එකෙන් අපේ එවුන් තව පුළුවන් තරම් ගේමු, post දාන තරමට හොද ගානක් හෙව්වකි. මේකෙන් හම්බෙන ALTS coin එකක් ED එකේ 0.5$ වගේ යනවා. ඉතින් active කියන්නේ බඩුම තම  ;)
Title: Re: ලංකාවේ අය සේරම සෙට් වෙමු
Post by: magix2 on March 05, 2018, 07:55:46 PM
Yes macho okkoma methenta kuppiya gahanna set wemu
Lankawe aya
Title: Re: ලංකාවේ අය සේරම සෙට් වෙමු
Post by: dinubult on September 19, 2018, 05:13:17 PM
aniwarenma supirima thamai
Title: Re: ලංකාවේ අය සේරම සෙට් වෙමු
Post by: tecla94 on April 13, 2019, 03:16:06 PM
mcn help ekak one
Title: Re: ලංකාවේ අය සේරම සෙට් වෙමු
Post by: kingsters on September 01, 2020, 11:32:08 AM
මචන්ලා අපි අවො අවට බලහන් බන් මගේ කරාම -1 වෙලා කොහමද මන්ද දුකයි දුකයි දුකයී