Altcoins Talks - Cryptocurrency Forum
Local => Other languages/locations => සිංහල (Sri Lanka) => Topic started by: amila_cs on November 17, 2017, 09:12:31 AM
-
Crypto කරන සහ කරන්න කැමති ලංකාවේ සේරම අය මෙතනට සෙට් වෙලා කතා කරමු, වැඩිපුර විස්තර ඉස්සරහට ;) ;)
-
අපේම සිංහල Thread එකක් සහ අපේම Moderator කෙනෙක් දකින්න ලැබීම සතුටුයි.
-
Yes we are here :) :) :)
-
ආපු සේරටම thanks මචන්ලා. referel ලින්ක් එකෙන් අපේ එවුන් තව පුළුවන් තරම් ගේමු, post දාන තරමට හොද ගානක් හෙව්වකි. මේකෙන් හම්බෙන ALTS coin එකක් ED එකේ 0.5$ වගේ යනවා. ඉතින් active කියන්නේ බඩුම තම ;)
-
Yes macho okkoma methenta kuppiya gahanna set wemu
Lankawe aya
-
aniwarenma supirima thamai
-
mcn help ekak one
-
මචන්ලා අපි අවො අවට බලහන් බන් මගේ කරාම -1 වෙලා කොහමද මන්ද දුකයි දුකයි දුකයී