Altcoins Talks - Cryptocurrency Forum

Local => Other languages/locations => සිංහල (Sri Lanka) => Topic started by: kingsters on December 30, 2018, 07:24:54 AM

Title: ලංකවේ මේකේ ඉන්න සෙට් එක පොඩ්ඩක් මේකට එන්න
Post by: kingsters on December 30, 2018, 07:24:54 AM
මචන්ලා මේකේ අපේ කස්ටිය ඉන්නවද මට බලා ගන්න ඕනි මේ forum එක හොද එක්කද බන් මේක ඉස්සරහට නැගල එයිද