Altcoins Talks ෆෝරමයේ ටෝකන් එක (ALTS) වේ.මෙම පළකිරීම පහත සඳහන් ඉංග්‍රීසි මුල් පළකිරීමෙහි සිංහල පරිවර්තනය යි.
(Original Post [English]:
http://www.altcoinstalks.com/index.php?topic=279.0 [nofollow])
මෙම ටෝකනය බෙදාහරිනු ලබන්නේ මෙම සමූහයේ සිටින සක්‍රිය සාමාජිකයන් අතරයි. ඊට අමතරව අප සමූහය තුළින් උපයනු ලබන tokens සහ coins අතරින් යම් ප්‍රමාණයක් ද ඔවුන් අතර බෙදාහැරීමට බලාපොරොත්තු වේ.
දැනට ක්‍රියාත්මක වන ALTS airdrops: ප්‍රධාන Airdrop එක - ෆෝරමයේ සිදු කරන්නාවූ ක්‍රියාකාරකම් වෙනුවෙන්: ෆෝරමය තුළ ඔබ හිමිකරගන්නා නිලය (rank) අනුව ඔබට ටෝකන් හිමි වන අතර ඒවා එක් එක් නිලය සඳහා සීමිත සාමාජිකයන් ප්‍රමාණයක් වෙනුවෙන් පිරිනමනු ලබයි. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=142.0 [nofollow] (English)
Telegram Airdrop: Telegram සමූහයට සම්බන්ධ වීම සහ ඊට නව සාමාජිකයන් එක් කිරීම තුළින් ඔබට ටෝකන් හිමි වේ. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=280.0 [nofollow] (English)
Twitter Airdrop: Twitter ගිණුම හඹායාම (follow) සහ like, retweet ආදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔබට ටෝකන් හිමි වේ. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=651.0 [nofollow] (English)
Youtube Airdrop: Youtube චැනලය අනුසන් කිරීම (subscribe) සහ වීඩියෝ වලට thumbs up, comment, share කිරීම් වෙනුවෙන් ඔබට ටෝකන් හිමි වේ. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=1933.0 [nofollow] (English)
Facebook Airdrop: Facebook පිටුවෙහි ලෝලියෙක් (fan) බවට පත් වීම සහ අපගේ Facebook සමූහයට සම්බන්ධ වීම වෙනුවෙන් ඔබට ටෝකන් හිමි වේ. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=1934.0 [nofollow] (English)
Royalty හෝ Patron සාමාජිකත්වය ලබා ගැනීමට: Royalty සහ Patrons සාමාජිකයන් වෙත, ALTS ද ඇතුළුව සියළුම airdrops වලින් 10% සිට 40% දක්වා බෝනස් ටෝකන් ප්‍රමාණයක් පිරිනැමේ. Royalty සාමාජිකත්වය සම්බන්ධ වැඩි විස්තර සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න.
http://www.altcoinstalks.com/index.php?topic=63.0 [nofollow] (English)
නව සාමාජිකයින් සම්බන්ධ කිරීමේ ක්‍රමවේදය (Referral System):airdrops වලට අමතරව ඔබට ටෝකන් උපයා ගැනීම සඳහා අප සතුව නව සාමාජිකයින් සම්බන්ධ කිරීමේ ක්‍රමවේදයක්ද පවතියි. වැඩි විස්තර සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න.
http://www.altcoinstalks.com/index.php?topic=1887.0 [nofollow] (English)
ටෝකන් බෙදාහැරීම:ටෝකන් බෙදාහැරීම සෑම දින කිහිපයකට වතාවක්ම සිදු කරන අතර ටෝකන් අස් කරගැනීමට (withdraw) සුදුසුකම් ලැබීම සඳහා අවම වශයෙන් ඔබට ටෝකන් 600 ක් වත් තිබිය යුතු ය. වැඩි විස්තර සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න.
http://www.altcoinstalks.com/index.php?topic=832.0 [nofollow] (English)
ඊට අමතරව අස් කරගැනීමට (withdraw) ඉල්ලුම් කිරීම පිළිබඳ විස්තර සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න. http://www.altcoinstalks.com/index.php?topic=833.0 [nofollow] (English)