follow us on twitter . like us on facebook . follow us on instagram . subscribe to our youtube channel . announcements on telegram channel . ask urgent question ONLY . Subscribe to our reddit . Altcoins Talks Shop Shop


This is an Ad. Advertised sites are not endorsement by our Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction. Advertise Here Ads bidding Bidding Open

Show Posts

This section allows you to view all posts made by this member. Note that you can only see posts made in areas you currently have access to.


Messages - Umayanga

Pages: [1]
1
in 2014. I saw it from a blog. Bitcoin price was between $300 - $400.

2


Altcoins Talks ෆෝරමයේ ටෝකන් එක (ALTS) වේ.

මෙම පළකිරීම පහත සඳහන් ඉංග්‍රීසි මුල් පළකිරීමෙහි සිංහල පරිවර්තනය යි.
(Original Post [English]: http://www.altcoinstalks.com/index.php?topic=279.0)

මෙම ටෝකනය බෙදාහරිනු ලබන්නේ මෙම සමූහයේ සිටින සක්‍රිය සාමාජිකයන් අතරයි. ඊට අමතරව අප සමූහය තුළින් උපයනු ලබන tokens සහ coins අතරින් යම් ප්‍රමාණයක් ද ඔවුන් අතර බෙදාහැරීමට බලාපොරොත්තු වේ.


දැනට ක්‍රියාත්මක වන ALTS airdrops:


ප්‍රධාන Airdrop එක - ෆෝරමයේ සිදු කරන්නාවූ ක්‍රියාකාරකම් වෙනුවෙන්:
ෆෝරමය තුළ ඔබ හිමිකරගන්නා නිලය (rank) අනුව ඔබට ටෝකන් හිමි වන අතර ඒවා එක් එක් නිලය සඳහා සීමිත සාමාජිකයන් ප්‍රමාණයක් වෙනුවෙන් පිරිනමනු ලබයි. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=142.0 (English)


Telegram Airdrop:
Telegram සමූහයට සම්බන්ධ වීම සහ ඊට නව සාමාජිකයන් එක් කිරීම තුළින් ඔබට ටෝකන් හිමි වේ. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=280.0 (English)


Twitter Airdrop:
Twitter ගිණුම හඹායාම (follow) සහ like, retweet ආදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔබට ටෝකන් හිමි වේ. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=651.0 (English)


Youtube Airdrop:
Youtube චැනලය අනුසන් කිරීම (subscribe) සහ වීඩියෝ වලට thumbs up, comment, share කිරීම් වෙනුවෙන් ඔබට ටෝකන් හිමි වේ. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=1933.0 (English)


Facebook Airdrop:
Facebook පිටුවෙහි ලෝලියෙක් (fan) බවට පත් වීම සහ අපගේ Facebook සමූහයට සම්බන්ධ වීම වෙනුවෙන් ඔබට ටෝකන් හිමි වේ. වැඩි විස්තර සඳහා:
http://www.altcoinstalks.com/index.php?topic=1934.0 (English)


Royalty හෝ Patron සාමාජිකත්වය ලබා ගැනීමට:
Royalty සහ Patrons සාමාජිකයන් වෙත, ALTS ද ඇතුළුව සියළුම airdrops වලින් 10% සිට 40% දක්වා බෝනස් ටෝකන් ප්‍රමාණයක් පිරිනැමේ.
Royalty සාමාජිකත්වය සම්බන්ධ වැඩි විස්තර සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න.
http://www.altcoinstalks.com/index.php?topic=63.0 (English)


නව සාමාජිකයින් සම්බන්ධ කිරීමේ ක්‍රමවේදය (Referral System):
airdrops වලට අමතරව ඔබට ටෝකන් උපයා ගැනීම සඳහා අප සතුව නව සාමාජිකයින් සම්බන්ධ කිරීමේ ක්‍රමවේදයක්ද පවතියි. වැඩි විස්තර සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න.
http://www.altcoinstalks.com/index.php?topic=1887.0 (English)


ටෝකන් බෙදාහැරීම:
ටෝකන් බෙදාහැරීම සෑම දින කිහිපයකට වතාවක්ම සිදු කරන අතර ටෝකන් අස් කරගැනීමට (withdraw) සුදුසුකම් ලැබීම සඳහා අවම වශයෙන් ඔබට ටෝකන් 600 ක් වත් තිබිය යුතු ය. වැඩි විස්තර සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න.
http://www.altcoinstalks.com/index.php?topic=832.0 (English)
ඊට අමතරව අස් කරගැනීමට (withdraw) ඉල්ලුම් කිරීම පිළිබඳ විස්තර සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න.
http://www.altcoinstalks.com/index.php?topic=833.0 (English)

3
Airdrops & Giveaways [FREE] / Re: ALTS - Youtube - Airdrop
« on: December 28, 2017, 07:12:11 AM »
#join
Youtube Username: umayangamadushan
MEW: 0xBf44ec245427C25088479D6B98fDf1fCC4514912

4
Finally, unique forum for altcoins. :D
I'm very happy with that. BCT is not the place for altcoins. They don't give a chance to grow newcomers who joining to crypto field. I think this is the place for newbies who love cryptocurrencies.

5
Airdrops & Giveaways [FREE] / Re: ALTS Telegram Airdrop
« on: December 28, 2017, 06:58:08 AM »
#join
Username: @UmayangaLK
MEW: 0xBf44ec245427C25088479D6B98fDf1fCC4514912

6
Airdrops & Giveaways [FREE] / Re: ALTS - Twitter - Airdrop
« on: December 28, 2017, 06:57:04 AM »
#join
Username: @UmayangaLK
MEW: 0xBf44ec245427C25088479D6B98fDf1fCC4514912

Pages: [1]
ETH & ERC20 Tokens Donations: 0x2143F7146F0AadC0F9d85ea98F23273Da0e002Ab
BNB & BEP20 Tokens Donations: 0xcbDAB774B5659cB905d4db5487F9e2057b96147F
BTC Donations: bc1qjf99wr3dz9jn9fr43q28x0r50zeyxewcq8swng
BTC Tips for Moderators: 1Pz1S3d4Aiq7QE4m3MmuoUPEvKaAYbZRoG
Powered by SMFPacks Social Login Mod